මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය වෙනස් කිරීමේ හැකියාවක් ඇද්දැයි විභාග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මෙවර උසස් පෙළ විභාගය සඳහා දෙවනවර හා තෙවන වර පෙනී සිටින සිසුන්ගෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් වන බවයි.
යම් හෙයකින් විභාගය පැවැත්වෙන දිනයෙහි වෙනසක් සිදුකළ හොත් ලබන වසරේ අපේල් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයද තවත් මාස දෙකකින් පමණ කල් දැමිමට සිදු වන බවද අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්