යුද්ධ හමුදා බුද්දි අංශයට ලද තොරතුරක් මත, මහනුවර කොට්ටාස දූශණ මර්දන ඒකකය විසින් ලක්ශ 50ක් වටින්නා ඉතා දුර්ලභ ගනයේ වාලම්පුරියක් විකීනීමට උත්සාහකිරීමේදී මහනුවර, පේරාදෙනිය ප්‍රදේශයේදී වයස අවුරුදු 28ක මුස්ලිම පුද්ගලයකු ඊයේ දින(3) පස්වරුවේදී අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම වාලම්පුරිය පානදුර ප්‍රදේශයේ සිට විකීනීම රැගෙන ආ බවත්, මෙම පුද්ගලයා කාත්තන්කිඩි ප්‍රදේශයේ පදින්චිකාරයකු වේ.
මෙම සැකකරුවන් අද දින මහනුවර මහේස්ත්‍රාත් අදිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලබයි.




ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි