Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගෑස් මිල හෙට පහත බහින හැටි

3 years ago 638

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් අඩු කරන බව එම සමාගම පවසනවා.

ඒ අනුව ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම  සඳහන් කරන්නේ.

එයට සමාගමීව අනෙකුත් ගෑස් සිලින්ඩරවල මිලද අඩු කරන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *