මහියංගනය ගිරාදුරුකෝට්ට ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු කසිප්පු බෝතල් දෙකක් සමඟ ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදුහල්පතිවරයා කලක පටන් නීති විරෝධී ලෙස කසිප්පු නිෂ්පාදනය කර අලෙවි කරන බවට ලැබී ඇති පැමිණිලි මත මෙම වැටලීම සිදුකර තිබිණි.
එහිදී විදුහල්පතිවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ ආර්ථික දුෂ්කරතා මත මෙම ව්‍යාපාරය සිදු කරන ලද බවය.
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී