පාසලක පුස්තකාලයක් තුළදී 12 හැවිරිදි සිසුවියකට ලිංගික හිංසනයක් සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
මොරටුව නගර මධ්‍යයේ පිහිටා ඇති ආදර්ශ පාසලක 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී තිබේ.
එම සිසුවිය පොතක් රැගෙනඒම සඳහා පුස්තකාලයට ගිය අවස්ථාවේදී පුස්තකාලය භාරව කටයුතු කරන පුස්තකාලාධිපතිවරයා විසින් සිසුවියගේ අතින් අල්ලා ඉන්පසුව හිරිහැර සිදුකර ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දුරකථන මාර්ගයෙන් සිදුකරන ලද පැමිණිල්ලක් මත මොරටුව පොලීසිය විසින් එම පාසලේ 61 හැවිරිදි පුස්තකාලාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.
-adaderana-

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි