Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මතීෂ පතිරණට චෙන්නායි කණ්ඩායමේ දොර වැසෙයි!

1 year ago

පසුගිය IPL තරගාවලි කිහිපයේදී චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන තූරුම්පුවක් වූ මතිෂ පතිරණව මීළඟ IPL තරගාවලියේදී සිය කණ්ඩායමෙන් නිදහස් කිරීමට චෙන්නායි කණ්ඩායම තීරණය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ඒ අනුව ඔහුව චෙන්නායි කණ්ඩායමෙන් නිදහස් කළහොත් මෙවර IPL ක්‍රිඩක වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *