හෙට (08) සහ (09) අනිද්දා යන දෙදින රට තුළ විදුලිය කප්පාදුව පැය 02යි විනාඩි 20ක කාලයක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලසටහනට අනුව A,B,C,D,E,F,G,H,I,J,Z,K,L,P,Q,R,S,T,U,W යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයකුත් රාත්රියේ දී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.