අනුරාධපුර දක්වා ගමන් ගන්නා සංචාරකයින් සහ වන්දනාකරුවන් සඳහා සති අන්තයේ සෙනසුරාදා දින යාමට සහ ඉරිදා දින යළි ඒමට විශේෂ ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක් කර තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම දුම්රිය කොළඹ කොටුවෙන් පෙරවරු 9.20ට අනුරාධපුරය බලා පිටත් වන අතර, යළි අනුරාධපුරයෙන් පස්වරු 05ට කොළඹ බලා පැමිණෙන බවයි.
එම දුම්රිය නවත්වන්නේ කොළඹ කොටුව, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, කුරුණෑගල, මහව හන්දිය, අනුරාධපුර නව නගරය සහ අනුරාධපුර දුම්රිය ස්ථානයයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට