ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත වූ බව ප්‍රකාශ වුවද සැබවින්ම සිදුවී ඇත්තේ රටවල් 27ක් ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කිරීම බව ජනාමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රටවල් 20ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දුන්නද, රටවල් 27ක් ශ්‍රී ලංකාවට සහය ලබා දී ඇති බවයි.
මෙහිදී ශ්‍රී ලංකාවට පක්ෂව චීනය, පාකිස්ථානය, බොලිවියාව, කියුබාව, එරිත්‍රියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව ඡන්දය ලබා දුන් අතර ඉන්දියාව, ජපානය, මැලේසියාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය,
ඉන්දියාව, කටාර් ඇතුළු රටවල් 20ක් යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
PREVIOUS :

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි