Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොකු පුටු 10කට මන්ත්‍රීවරුන් 14 දෙනෙකු අතර පොරයක්

4 years ago

තවත් කැබිනට් අමාත්‍ය ධුර 10ක් පත් කිරීමට සූදානමින් සිටිද්දී මන්ත්‍රී වරුන් 14 දෙනකුගේ නම් ඇමති ධුර සදහා යෝජනා වීම මත එම කල් යමින් ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇමති ධුර සදහා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් 10 දෙනකුගේ නම් ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති අතර ඉන් දෙදෙනකුට පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා මෙතෙක් එකඟ වී නොමැති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව දුමින්ද දිසානායක, වජිර අබේවර්ධන, ඒඑල්එම් අතාවුල්ලා සහ ජීවන් තොණ්ඩමන් යන 4 දෙනාට ද අමාත්‍ය ධුර ලබා දෙන බවට එකග වී ඇති හෙයින් ඇමැති තනතුරු 10 ට අපේක්ෂකයන් 14 දෙනකු යෝජනා වී තිබේ.

PREVIOUS : මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ
V8 වර්ගයේ ප්‍රාඩෝ ජීප්රථය හොරු ගනී!

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *