ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් (06) වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එහි තරඟ කාලසටහන ද අද (14) නිකුත් කෙරුණි.