ජපානයේ සංචාරයේ කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය, සිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.
චීනය විසින් තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් තම රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සිය හමුදා හරහා ඊට ප්‍රතිචාර දක්වන බව ජපාන අග්‍රාමාත්‍යවරිය පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
එයට විරෝධය පළ කිරීමක් ලෙස චීන රජය මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ප්‍රකාශය මුල් කරගනිමින් චීනය හා ජපානය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති අතර අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයට විරෝධය පළ කිරීම සඳහා චීනයේ ජපාන තානාපතිවරයාට ද කැඳවීමක් සිදුකර ඇති බව සඳහන් වේ.
දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් විසින් ද එකිනෙකා වෙත මේ සම්බන්ධයෙන් ප්‍රබල විරෝධතා එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්