ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තම දරුවාගේ පියා බව පවසමින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි තරුණිය ‘ගුවන් සේවිකාවක්’ ලෙස හඳුන්වා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවිකාවන්ගේ සංගමය නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.
අදාළ තරුණිය කිසිදු ගුවන් සමාගමක සේවය කරන ගුවන් සේවිකාවක් නොවන බව එම සංගමය සිය නිවේදනය මඟින් පෙන්වා දෙනවා.
එමෙන්ම මාධ්‍ය විසින් ඇය ගුවන් සේවිකාවක් ලෙස වැරදි ලෙස හඳුනාගැනීම පිළිබඳවද එම සංගමය කනස්සල්ල පළ කර තිබේ.
එවැනි අසත්‍ය තොරතුරු පැතිරවීම සංගමයේ සාමාජිකාවන්ගේ අපකීර්තියට හා සමස්ත වෘත්තියේ කීර්තිනාමයට හානි කරන බවද ඔවුන් එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත.
එම නිසා නිවැරදි නොවන සඳහන් කිරීම් නිවැරදි කරන ලෙස මාධ්‍ය ආයතන සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සංගමය නිවේදනයේ සඳහන් වේ.
මේ අතර අගතියට පත් එම තරුණිය ගුවන් සේවිකාවක් නොව, ගුවන් නියමුවරියක් බව වාර්තා වේ.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්