Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවට යළි සුළි කුණාටුවක්? පැතිර යන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

5 days ago

ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් ඇති වීමේ අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *