සංචාරක කර්මාන්තයේ අවශ්‍යතාව සඳහා ශීත කළ එළවළු ආනයනයට අවසර දීමට ආහාර සුරක්‍ෂිතතා කමිටුවේදී තීරණය වී තිබෙනවා.
වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව එම කටයුතු සිදු කළ යුතු බවයි.