Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග

1 month ago

අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්වු ප්‍රදේශවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

යම් කිසි ස්ථානයක මෙවැනි ආකාරයේ අකටයුත්තක් සිදු වන්නේ නම්, වහාම එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරන බවයි එම සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස සඳහන් කළේ.

මේ අතර, අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වු ප්‍රදේශවල වසංගත සහ බෝවන රෝග මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *