පළාත් සභා කිහිපයක රාජ්‍ය නිලධාරීන්ට නියමිත වේලාවට වැටුප් ගෙවීමේ ගැටළුවක් මතුවී තිබෙනවා.
සෑම මසකම 25 වැනිදා වනවිට ඔවුන්ට වැටුප් ගෙවීම සිදුකළ යුතු අතර, වැටුප් බැංකුගත
කිරීම් 24 වැනිදා සිදුකිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
එහෙත් මෙවර 24 වැනිදා දීපවාලී උත්සවය වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක් යෙදී තිබීම සති අන්තයක් යෙදී තිබීම හේතුවෙන් අද වනවිට වැටුප් බැංකුගත කිරීම සිදුකළ යුතු
වනවා.
එහෙත් රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ භාණ්ඩාගාරයෙන් මෙතෙක් මුදල් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය හමුවේ මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලැබීමෙන් අනතුරුව පිළියෙල කරන
ලද ඔක්තෝම්බර් මස වැටුප් ලේඛණ 25 වැනිදා එනම් ලබන අඟහරුවාදා බැංකුගත කිරීමට පළාත් ලේකම් කාර්යාල තීරණය කර තිබෙනවා.
-hirunews-

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්