Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

උත්සව සමයේ ආරක්ෂාව තර කිරීමට තීරණයක්

4 weeks ago

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 2500 ක් රාජකාරියේ යොදවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වූට්ලර් සඳහන් කර සිටියේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *