ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව ඊයේ(14) රැස් වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පත් කරගත්තා.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වශයෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ද පත් කර ගැනීමට සභාව ඒකමතිකව තීරණය කළා.
එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා සහ තරුණ පෙරමුණේ සාමාජිකත්වය ලබාගත හැකි වයස් සීමාව අවුරුදු 16 දක්වා අඩු කර එය සම්මත කරගත්තා.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්