Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඒ.ටී.එම් යන්ත්‍රයකට පයින් ගැසු දෙදෙනකුට අත්හිටවු සිරදඬුවම් නියම වෙයි

4 weeks ago

වාණිජ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් පන්සියයක් ලබා ගැනීමට යාමේදී ප්‍රමාද වුයේ යැයි එම යන්ත්‍රයට පයින් ගසා අලාභ හානි කළ බව කියන තරුණයින් දෙදෙනෙකුට මාස 6 ක සිරදඬුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම එම සිරදඬුවම වසර 10කට අත්හිටු වීමට නියම කළා.

සිද්ධියට අදාල රජයේ බැංකුවේ
ඒ.ටී.එම් යන්ත්‍රයට හානි කිරීම හේතුවෙන් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද අධිකරණයෙන් නියම කළා.

කොළඹ සංගරාජ මාවත පදිංචි තරුණයින් දෙදෙනෙකු මෙසේ අත්හිටවු සිරදඬුවමක් නියම කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *