Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජලාශ තුනක වාන් දොරටු විවර කරයි

4 weeks ago

වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව මහවැලි අධිකාරිය පවසනවා.

ඒ අනුව, මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් වන ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *