කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පමණක් සීමා වී ඇති දුම්රිය ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ගෙවීමේ (Ticket Refund) පහසුකම දෙසැම්බර් 25 වැනිදා සිට දිවයිනේ තවත් ප්‍රධාන දුම්රිය ස්ථාන රැසකට ව්‍යාප්ත කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ප්‍රවාහන සේවාවන් විධිමත් කිරීමේ සහ මගී පහසුව සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.
මේ අනුව ලබන 25 වැනිදා සිට බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, නානුඔය සහ හැටන් යන දුම්රිය ස්ථානවලින් මුදල් ආපසු ලබාගැනීමේ පහසුකම හිමිවනු ඇති.
මීට අමතරව අනුරාධපුරය, යාපනය සහ මඩකලපුව යන දුම්රිය ස්ථානවලද නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සේවාව ආරම්භ කෙරෙනවා.
ලබන ජනවාරි මාසයේ සිට මහනුවර දුම්රිය ස්ථානය ද මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතයි.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්