කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දා පැවැති වර්ණ ප්රදානෝත්සවයකදී සිදුවූ සිදුවීම පිළිබඳව සිය අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
අදාළ වාර්තාව ලැබුණු පසු අවශ්‍ය උපදෙස් හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කර ඇත.

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අනතුර
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි
ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට