Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය අරඹන දිනය හා කාලසටහන

3 weeks ago

උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට සිට යාල් රාණි දුම්රිය මඟින් දුම්රිය කටයුතු ආරම්භ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අදාළ දුම්රිය කාලසටහන පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *