බේකරි හිමියන් අඩු බරින් යුතු පාන් නිෂ්පාදනයට පෙළඹී ඇත්තේ අමුද්‍රව්‍ය හිඟය නිසා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එහි සභාපති එන්.කේ ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය දිනවල පිටි ඇතුළු අමුද්‍රව්‍ය මිලද ඉහළ යාම හේතුවෙන් සමහර බේකරි හිමියන් මෙලෙස අඩුබර පාන් නිෂ්පාදනය පෙළඹී ඇති බවයි.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි