ශ්‍රී ලංකා රූපවාහිනිය කිසිසේත්ම අලෙවි නොකරන බව කැබිනට් ප්‍රකාශක මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ශ්‍රී ලංකා රූපවාහනිය තුළ මේ වන විට ප්‍රමාණය ඉක්මවා සේවකයන් ඇති බවත් ආයතනය රුපියල් බිලියනයක පමණ ණයක් ලබාගෙන ඇති බවත් ඔහු පැවැසීය.
මේ වන විට බැංකු පොලී අනුපාත ඉහළ ගොස් ඇති හෙයින් ලබාගත් ණය වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවීමට සිදුව ඇති බැව්න් සේවකයන්ගේ වැටුප් ගෙවීමට ගැටලුවක් වි ඇති බවත් ඔහු පැවැසීය.
මේ අනුව රූපවාහිනයේ ඌණ උපයෝජිත වත්කම් 100ක් රජයේ අයිතිය තබා ගනිමින් රජයෙන් රජයට අලෙවි කර ණය බර අඩු කර ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ආයතනය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්