පුද්ගලික බස් රථ හිමියන් ඇතුළු සේවකයන් විසින් ශ්‍රී ලංගම බස් රථ වල සේවය කරන සේවකයන්හට සිදු කරන අමානුෂික පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ශ්‍රී ලංගම සියලුම ඩිපෝවල සේවකයන් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තිය වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
රත්නපුර ඩිපෝවේ මහනුවර රත්නපුර අතර ධාවනය කළ බස් රථයේ කොන්දොස්තර වරයෙකුට සිදුකළ අමානුෂික පහර දීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කරයි.
hits : නිවසක් කොල්ලකා විවේක ගත් සොරුන්ට එළිවෙන තුරු නින්ද ගිහින්
පහරකෑමට ලක්වූ කොන්දොස්තර මහතා මේ වන විටත් රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කරන බවත් ලියනගේ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් රත්නපුර ඩිපෝවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේදී දිවයින පුරා සියලුම ඩිපෝවල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ව්‍යාප්ත කරන බවත් ඔහු පැවැසීය.
hits : පැති හතරේ වේලාවන් හතරක් ඇති අරුම පුදුම ඔරලෝසු කණුව

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි