පෙට්‍රල්වල ඔක්ටේන් අගය වැඩි කිරීමට සහ ඉන්ධනවල ගෙන්දම් ප්‍රමාණය අඩු කිරීමට පෙති වර්ගයක් ඉන්ධන සමඟ කලවම් කිරීමට කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතිය දී නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
එක්තරා සමාගමක් ඉන්ධනවලට යොදෙන පෙත්තක් ප්‍රවර්ධනය කරමින් ජනතාව නොමඟ යැවීමේ කූට ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බව සංස්ථාව අනාවරණය කරයි.
hits : නිවසක් කොල්ලකා විවේක ගත් සොරුන්ට එළිවෙන තුරු නින්ද ගිහින්
දේශීය වෙළෙඳපොලේ ඇති ඩීසල් සහ පෙට්‍රල් සම්මත ක්‍රමවේදයකට අනුව පිළිගත් රසායනාගාර පරීක්‍ෂණයකින් තොරව ඒවායේ ඔක්ටේන් අගය අඩු යැයි එම සමාගම කරන ප්‍රචාරයන් පිළිබඳව නීතිමය කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දන්වා ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සදහන් කරයි.
එම කූට ප්‍රචාරයන්ට හසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සදහන් කරයි.
hits : පැති හතරේ වේලාවන් හතරක් ඇති අරුම පුදුම ඔරලෝසු කණුව

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකුට බරපතළයි