2026 වසරේ ආරම්භයේ සිට ගතවූ දින 9ක කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු අතිප්‍රමාණය වීමක් (ශක්තිමත් වීමක්) පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව නිකුත් කළ නවතම සතිපතා වාර්තාවට අනුව, මෙම කාලසීමාව තුළ රුපියලේ අතිප්‍රමාණය වීම සියයට 0.1 ක් ලෙස සටහන් වේ.
පසුගිය 2025 වසර පුරා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 5.5 ක අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළද, නව වසරේ මුල් සතිය තුළ රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයකි.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!