ඉන්ෆ්ලුවන්සා රෝගය දරුවන් අතරේ වැඩියෙන් පැතිර යන ප්‍රවණතාවක් මතුව ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
උණ,කැස්ස, වමනය සහ සෙම්ප්‍රතිශ්‍යාව ඉන්ෆුලුවන්සා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා වැසි සහිත කාලගුණය සහ සීතල රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුවක් බවද ප්‍රකාශ කළේය.
මෙවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් පාසල් සහ දිවා සුරකුම් සුරකුම් මධ්‍යස්ථානවලට යොමු කිරීමෙන් වළකින ලෙස දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.
විශේෂයෙන්ම මෙම රෝග ලක්ෂණ පවුල අතර පැතිර යා හැකි බවද ඔහු කීවේය.
මේ අතර දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ පැහැදිලි අඩුවක් දක්නට ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි