විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන රියදුරන් හඳුනා ගැනීමේ විශේෂ උපකරණයක් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි හඳුන්වාදීමට නියමිත බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර සඳහන් කරයි.
ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන රියදුරන් හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (17) දින සිට කොළඹ රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා යටතේ ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී ආරම්භ කරන බවත් ඒ සම්බන්ධව වන සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව
‘විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්’: සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්
පොලීසියේ උසස්වීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 40ක් ඉවතට
සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
අතුරුගිරියේ වෙඩිතැබීමක්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්
මගී ප්‍රවාහන රථවලට දැඩි නීති පැනවෙන ලකුණු
කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
මෙරට නිල සංචිත වත්කම් දක්වා ඉහළට
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා