Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලබන 24 ඉඳන් රට පුරා දිස්ත්‍රික්ක 21 ට සුබ ආරංචියක්

3 weeks ago

රට පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්ම කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන 24 වන දින රට පුරා දිස්ත්‍රික්ක 21දී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මෙය “සුවපත් රටක් උදෙසා” යන නව්‍ය වැඩසටහන යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *