දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේදී සිදු වූ අනතුරෙන් මියගිය පිරිස අතර සිටින ශ්‍රී ලාංකිකයා 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සනාථ වී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති අංශ සමඟ සමීපව සොයා බලමින් අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.
මෙම අනතුරින් 151 දෙනෙකු මියගොස් 82 දෙනෙකු තුවාල ලබා ඇති අතර මියගිය පිරිසට විදේශීකයින් 19 දෙනෙකු අයත්.
මෙම සිදුවීමත් සමඟ නොවැම්බර් පස්වනදා දක්වා කාලය ජාතික ශෝක කාලයක් ලෙස නම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්