Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවෙයි

2 weeks ago

කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් මහඔය – බෙරගල රක්ෂිතයේ දොල පාරක් අසල තිබී හමු වී තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 46ක් වූ වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම කාන්තාව පෙරේදා (23) ගවයින් බැඳීම සඳහා මෙම රක්ෂිතයට ගොස් ඇති බව වාර්තා වනවා.

පසුව නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ප්‍රදේශවාසීන් එක්ව කළ සොයා බැලීමක දී මෙම මළසිරුර හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට හේතුව හෝ කවුරුන් විසින් කළේද යන්න අනාවරණය වී නැති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *