යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට හානිදායක ලෙස හැසිරීමේ චෝදනාව මත කෘෂිකර්ම හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයේ පලටුපාන මූලස්ථානය වෙත පැමිණ බාරවීමෙන් අනතුරුවයි.
30 හැවිරිදි සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට