මෙරට අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම වසරේ සිටම 6 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත.
ඒ අනුව ඇය මේ බව සඳහන් කළේ, ඊයේ (29) දින රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවයට එක් වෙමින්.
අඳාළ ජාතික උත්සවය ‘අනාගතයට පළමු පියවර’ යන තේමාවෙන් අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදීයි පැවැත්විය.
එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත් වන සියළු දරුවන් වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු අතර කිසිදු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බව රජය විශ්වාසය කරන බවයි.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!