සුදු සීනි,පාන් පිටි, හාල්මැස්සන්, ටින් මාළු සහ රතු පරිප්පු වල මිල ලංකා සතොස ආයතනය පහත දමා තිබෙනවා.
සුදු සීනි කිලෝග්රෑමයක් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 238ක් ලෙසයි.
පාන් පිටි කිලෝවක් රුපියල් 96කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 279කි.
දේශීය සැමන් ටින් එකක මිල රුපියල් 105කින් පහත දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 585ක් ලෙසයි.
හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 200කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1300කි.
රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 17කින් අඩු කර ඇති අතර රතු පරිප්පු කිලෝවක නව මිල දැක්වෙන්නේ රුපියල් 398ක් ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප
රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්රී ලංකාව
“මත්පැන් නිෂ්පාදනය නතර කරනවා” – මත්පැන් නිෂ්පාදකයින් රතු එළි දල්වයි
කාඩ් එකෙන් ගෙවද්දී වැඩිපුර කපන සල්ලි ආපහු ගන්න ක්රමය මහ බැංකු අධිපති කියයි
වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය