පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට නැගෙනහිර ලාහෝර් නගරයේ විරෝධතා පාගමනක් අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඉන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර හිටපු අගමැතිවරයා ලාහෝර්හි රෝහලකට රැගෙනගොස් තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර කිසිවෙකු මිය ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මේ වන විට පාකිස්තාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්