මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් ලංකාපුර, සුංගාවිල සිට සෝමාවතිය දක්වා වූ මාර්ගය අද (21) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කරයි.
අද පෙරවරු 09:15 සිට ක්‍රියාත්මක වන පරිදි සැහැල්ලු වාහන ගමනාගමනය සඳහා මෙම මාර්ගය මෙලෙස වසා තබා ඇත. පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින්, අවදානම සලකා මෙම තීරණය ගෙන තිබේ.
සෝමාවතිය පුදබිම වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් ඉල්ලා සිටී.

අති විශේෂ අරක්කු බෝතලයක මිල ඉහළට
දෙමටගොඩ වෙඩි තැබීමක්
බොරතෙල් බැරලයේ මිල අහස උසට නගී
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයන් දෙපිරිසක් අතර ගැටුමක්
ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්
ගෝඨාගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකාබැලීම කල් තබයි
පාතාල තර්ජන මැද දෙවිනුවර දේවාලයේ පෙරහැර මංගල්‍ය අද ඇරඹේ! පොලිසියෙන් නිවේදනයක්!
රත්ගම විදුරගේ කෝටි 15 දේපොළ තහනම් කෙරේ
ශාන්ත බණ්ඩාර පුත් අනුද ඇතුළු සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට
ගුරුවරුන්ට දැනුම්දීමක්
දේශබන්දු තෙන්නකෝන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්