රාජගිරිය ගුවන් පාලම අසලදී අද (04) පෙරවරුවේ ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරු ප්‍රතිකාර තුවාල ලබා රෝහල් ගත කළ බව වැලිකඩ පොලීසිය පවසයි.
ලොරි රථය බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වීමේ දී බොරැල්ල දෙස සිට පැමිණි යතුරුපැදි කරු නාවල දෙසට යාමේදී එකිනෙක ගැටී මෙම අනතුර වි ඇත.
අනතුරින් තුවාල ලද වයස අවුරුදු 50 ක පමණ වන යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුර සිදුවන ආකාරය මාර්ගයේ ගමන් ගමන් ගත් මෝටර් රථයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන්

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී