Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැදපෙරදිග යුද්ධය ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්

1 week ago

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හැකි ඉක්මනින් අවසන් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (02) හෝමාගම ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාර භූමියේ පැවති “සද්ධර්ම වර්ෂා” ධර්මදේශනය සඳහා සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

“යුද්ධය අවසන් කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින්. අනෙක් බලගතු රටවල් මැදිහත් වෙන්න ඕනේ කියලා මගේ විශ්වාසය.”

අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අදහස් පළ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *