2025 (2026) වසරේ පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර තිබේ.
ඒ අනුව, විභාග ප්‍රතිඵල අප්‍රේල් මස 30 වැනිදායින් පසුව නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළාය.
පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සහ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන කාලසටහන පහත පරිදි වේ:
- පිළිතුරු පත්‍ර ඇගයීම (අදියර දෙකක්):
- I අදියර: මාර්තු 12 සිට 23 දක්වා.
- II අදියර: අප්‍රේල් 01 සිට 10 දක්වා.
- ප්‍රායෝගික පරීක්ෂණ: අප්‍රේල් 22 සිට 30 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථකව අවසන් වූ වහාම, ප්‍රතිඵල නිකුත් කරනු ලබන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ! සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට!
සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කරන්නැයි ඉල්ලීමක්
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි
රටම කළඹපු අනුරපුරේ දැරියගේ සිද්ධිය ගැන දිලුම් අමුණුගම කට අරියි
ඩොලර් එක වැඩිවීමෙන් බස් ගාස්තු වැඩි විය හැකියි – ගැමුණු විජේරත්න
විමල්ගේ නඩුවක් කල් යයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි
Mein Schief 6 නෞකාව කොළඹ වරායට
දිලුම් අමුණුගමව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්
ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්