කොත්මලේ වෙදමුල්ලවත්ත ප්‍රදේශයේදී දියේ ගිලී කුඩා දැරියක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, එම ප්‍රදේශයේ පිහිටි කැමිල්දන් ඇළෙන් එගොඩවීමට උත්සහ කිරීමේදී මෙලෙස දිය පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවය.
අනතුරුව ප්‍රදේශවාසීන් විසින් දැරිය සොයා පසුව නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 10 හැවිරිදි වෙදමුල්ලවත්ත කැමිල්දන් ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් බව සඳහන්ය.
මියගිය දැරිය සිය සහෝදරිය සමග ඇළෙන් එගොඩවීමේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට