සම්භාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් බෙහෝ දෙනෙක් සම්භාහන චිකිත්සක ක්‍රියාවලිය බලාපොරොත්තු වුවත් ඒ සඳහා රට තුළ පළපුරුදු චිකිත්සකවරියන් නොමැති වීම නිසා ප්‍රධාන හෝටල් ආශ්රිත සම්භාහන මධ්‍යස්ථාන රැසක් වසා දමා ඇති බව යි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ.
ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීමකට අනුව විදේශීය රටවලින් සම්භාහන චිකිත්සකවරියන් මෙරටට
ගෙන්වීමට අවසර ලබා දුන් බව එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්