වියුෂන් ආ දැරියන් ලැගුම්හල් වලට යන බවට ලද තොරතුරකට අනුව කළ සොදිසියකදී ගණිකා වෘත්තියේ යෙදි සිට දෙදෙනෙකු හා ලාබාල වයසේ යුවළ තුනක් කුලියාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උපකාරක පන්තිවලට සහභාගී වන්නට නිවෙසවලින් පැමිණෙන ලාබාල වයසේ තරුණ තරුණියන් එම පන්ති මගහැර ලැගුම්හල් වලට ඇතුල්වන බවට ලද තොරතුරු අනුව කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් සොදිසි වරෙන්තුවක් අනුව කුලියාපිටිය පොලීසිය විසින් සිදු කළ හදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
උපකාරක පන්ති සඳහා පැමිණ ලැගුම්හල්වල සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ පාසල් යන වයසේ පසු වූ යුවළ 3 ක් ඔවුන්ගේ දෙමාපියන් කැඳවා දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට පොලිසිය පියවර ගෙන තිබිණ එමෙන්ම ලැගුම්හල් හිමියන්ටද එහිදී රතු එළිදැල්වූ පොලිසිය ඔවුන්ටද අවසන් නිවේදන නිකුත් කරන බව වැඩිදුරටත් පැවසීය.

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි