හක්මන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බැංකු කළමනාකාරිනියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හක්මන කැබලියපොල දකුණ සණස බැංකු කළමනාකාරිනියයි.
අදාළ පහරදීම බැංකු කළමනාකාරිනියගේ සැමියා විසින් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
පහරදීමෙන් හිසට සහ ගෙළ ප්‍රදේශයට බරපතළ තුවාළ සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඇය හක්මන ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබුණද ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිට ඇත.
සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර හක්මන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී