දෙසැම්බර් මාසයේ මැද භාගයේ දි දිප ව්‍යාප්ත මට්ටමින් පොදු විභාගයක් පවත්වා දැනට රාජ්‍ය සේවයේ සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීම සදහා කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගුරුවරු 26000ක් බදවාගැනීමට කටයුතු කරන බවයි.
පොදු විභාගයේ ළකුණු සහ ව්‍යූහගත සම්මුඛ සාකච්ඡා මගින් අදාළ බදවා ගැනීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී