එළැඹෙන අයවැයෙන් ඉන්ධන සඳහා බද්දක් අය කරන බවත් ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඉන්ධන මිල වැඩිවීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.
“මම අනාවැකියක් කියනවා. ජනවාරි මාසයේ ඉදන් අනිවාර්යයෙන්ම ඉන්ධන මිල වැඩිවෙනවා. ඊයේ පෙරේදා ජනපතිතුමා කිව්වා ජනවාරි පෙබරවාරි වෙනකොට ඉන්ධන මිල වැඩි වෙනවා කියලා.
එතුමා එහෙම කිව්වෙ ඇයි දන්නවද? මේ අයවැයෙන් ඉන්ධනවලට විශාල බද්දක් ගහනවා ජනවාරි මාසයේ ඉදන්. එතකොට ආයේ ඉන්ධන මිල වැඩිවෙලා රටේ සමස්ත දේවල් වල මිල වැඩිවෙලා යනවා.
ඒ නිසා ඉස්සෙල්ලා නිකම් පොඩිවට කියලා දැම්මා ඉන්ධන මිල වැඩිවෙන්න තියෙනවා ජනවාරි පෙබරවාරි විතර වෙද්දි කියලා. ඒ නිසා තමයි මේ ඉන්ධන මිල වෙනස් කරන්නේ නැත්තේ”

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී