වයස අවුරුදු 14දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට තිස්සමහාරාමයේ සුමනධම්ම හිමියන් සමත්ව තිබේ.
උන්වහන්සේ මෙම විභාගයේදී පාලි, සංස්කෘත සහ බුද්ධ ධර්මය යන විෂයයන් තුනටම ‘A’ සාමාර්ථ 3ක් ලබා ගැනීම විශේෂත්වයකි.
හම්බන්තොට ශ්‍රී සුමේධාරාමයේදී වයස අවුරුදු 3 1/2ක් වැනි කුඩා අවධියකදී පැවිදි දිවියට පත් වූ සුමනධම්ම හිමියන්, සිය අධ්‍යාපන කටයුතුවලදී මීට පෙර ද සුවිශේෂී දක්ෂතා පෙන්වා ඇත.
උන්වහන්සේ වයස අවුරුදු 12ක් වන විට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද සාර්ථකව සමත් වීමට සමත් විය.
උසස් පෙළ විභාගයට අමතරව උන්වහන්සේ මේ වන විට ප්‍රාචීන විභාගය ඇතුළු තවත් විභාග රැසක්ම සමත්ව සිටිති.
නාරාහේන්පිට සිරි කිරුළාශ්‍රම විහාරස්ථානයේ වැඩවසමින් උන්වහන්සේ සිය ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නිරත වේ.

මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට
අමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට වහාම තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග
‘GR 11’ සහල් ආනයනය සඳහා ගැසට් නිවේදනයක්
එෂාන් මාලිංගගේ සුපිරි දස්කම් SRH පිලට ජය ගෙන දෙයි
අප්‍රේල් 16 සහ 17 රජයේ සේවකයින්ට ‘Work From Home’ ?
අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්