අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ඇති වූ එකඟතාව හේතුවෙන් යුද ගැටුම් නතර වුවද බලශක්ති මිල සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
බලශක්ති වෙළදපොල ස්ථාවරවීමට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පුරෝකථනය කළ හැකි සහ ස්ථාවර ප්‍රවාහනයක් පැවතිය යුතු බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
එබැවින් තෙල් සහ ගෑස් මිල යුද්ධයට පෙර පැවති මට්ටමට පැමිණීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඇති වූ තත්ත්වය ගෝලීය ඉන්ධන වෙළදපොල ඉතිහාසයේ විශාලතම බාධාව වන බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා